Hitha Langa Hinahuna (හිත ළඟ හිනැහුණා) | Episode 193 | 31st August 2022 | Sirasa TV



විශාල් කිරුළි ව කසාද බැන්දොත් අපෙත් වාසනාව කියලා උදානා කිරුළි සමඟ පවසන අතර චේතනා රොමේන්ගෙ සහ මිනෝලීගේ හිත් බිඳීමට උත්සාහ කරයි. අද එතැන් සිට…

Sirasa TV – ඇහැට කනට දැනෙන වෙනසක්

Sirasa TV has been at the forefront in the industry, catering to all three languages whilst being the pioneers in reality television shows, franchise television shows and daily soaps to Sri Lanka. Equipped with state-of-the-art audio-visual receiving and transmitting the equipment our signals are beamed, free-to-air across the country.

Sirasa TV සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more –

FOLLOW US ON
*Facebook:
*Instagram:
*Twitter:
*Tik Tok –

KIKI අලුත් දේ නරඹන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.

PlayStore –
AppStore –

#SirasaTV #ThePeoplesChannel #lka

46 comments

  1. චේතනා කොහොමවත්ම නැනෝ අම්මගෙ දුව නෙමෙයි.එයා කැමැත්ත පෙන්නල ඉන්නෙ චේතනාට බයේ චේතනා එයාලව බය කරල ඇත්තෙ එයාගෙ පැත්තට හිටියෙ නැත්තම් සේරම කියනව කියල.ඒකට බයේ තමයි ඔය ඉන්නෙ.විල්බට් ඇත්තටම සිහිනගෙ සීය.මිනෝලිගෙ තාත්ත.මිනෝලි තාත්ත කියල හිතන කෙනා මැරිල.මිනෝලිගෙ හැමදේම බැලුවෙ නැනෝ අම්ම නිසා නැනෝ අම්ම මිනෝලිට ආදරෙයි.හැබැයි මේ කරපු දේට මිනෝලිගෙන් සමාවක් නෑ කවදාවත්.

  2. මම නම් මුලින්ම හිතුවා නැනෝ i චේතනා i වෙද මහත්තයා iඑකතු වෙලා game eka ගහන්නේ කියලා

  3. දැන් කතාව වෙන වෙන පැති වලට ඔහේ යනවා. පටන් ගත්ත විදියටම තිබ්බ ලස්සන තේරුම දැන් නෑ

  4. චේතනා කියන්නේ නැනෝ අම්මට වදපු මිනෝලිගෙම සහෝදරියක් වෙන්නබැරිද🥴
    මිනෝලිගෙ ලමයා මැරෙන්න මොකක් හරි නැනෝම කලා වෙන්න බැරිද
    විශාල් දේවකගෙ නෙවෙයි අනිවා😒
    විල්බට් හොද් වෙලාවට සිහින ගැන දේවකට නොකිව්වේ
    කිව්වනම් අනික් පැත්තට ගිහින් නැනෝගෙ කනේ තියනවනේ ගොනා😒

    ඒත් නැනෝ විල්බට් ඉන්න තැන දන්නවනේ
    මොකක් හරි නරකක් වෙන්නත් පුලුවන් විල්බට්ට🥺💔

  5. කිරුලි ඇයි අප්ප කොන්ඩෙ කැපුවෙ කෙල්ලෙක්ට ආබරනයක් කොන්ඩෙ කියන දේ අපිට වවා ගන්න බැරිව ඉන්නව

Leave a comment

Your email address will not be published.